මෙම සැසි මාලාවට අදාලව අවශ්‍ය දැනුවත් කිරීම් ක්ෂණිකව සිදුකිරීම සදහා WhatsApp Community එකක් සකස් කර ඇත. මෙම අකුරු මත Click කර ඔබටත් එමWhatsApp Community එක සමග සම්බන්ධ වන ලෙස ඉල්ලා සිටින්නෙමු. Click here to join
පාසල් විෂයමාලා අවබෝධයෙන් යුතු ව ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලාංකිය බාල පරපුරට සෙත සැලසිමට ඔබත් කැමති ද? එසේ නම් මේ සම්බන්ධ වගකීම් පැවරී තිබෙන ගුරු, ගුරු උපදේශක, ගුරු අධ්‍යාපනඥ, විදුහල්පති හා අධ්‍යාපන නිලධාරීන්ට මෙන් ම දෙමාපියන්ට, ශුභ පතන්නන්ට හා පෞද්ගලික පන්නි මෙහෙයවන්නන්ට ද මහඟු අවස්ථාවක්!
* සූම් තාක්ෂණය භාවිත කරන ඩිජිටල් වේදිකාවක් මත* ප්‍රශ්නෝත්තර ක්‍රමය යොදා ගනිමින්* නොමිලයේ පැවැත්වීමට සැලසුම් කර තිබෙනසැසි මාලාවට ඔබත් සහභාගි වන්න.උපදේශකදේශමාන්ය ආචාර්ය ඉන්දිරා ලිලාමණි ගිනිගේ මහත්මියජාතික අධ්‍යාපන ආයතනයේහිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියක්
සෑම සතියකම ඉරිදා දිනවල ප.ව. 8.00 සිට 10.00 දක්වා පැවැත් වේ.
පහත Link එක හරහා සැසිවලට සහභාගි වන්න.
Join Zoom Meetingමෙම අකුරු මත Click කර නියමිත වේලාවට සැසිවලට Zoom හරහා සම්බන්ධ විය හැක.
Meeting ID: 202 406 2630Passcode: 2025
පුවත්පත් ලිපි
Curriculum Reforms of the New Millennium: An Analysis of Problems that Delay Institutionalization
Office use only
Briefcase …
Review My Order
Subtotal
Taxes & shipping calculated at checkout
Notifications