Share with your friends!
Loading...

The UGC has stated that universities will be opened at full capacity to the student community once some of the existing practical issues are resolved.

The universities are already open with a capacity of 50% of the students and the activities of conducting examinations, enrolling new students as well as online studies are being carried out in the university.

The Chairman of the University Grants Commission Prof. Sampath Amaratunga further stated that an explanation will be given next week with the Vice Chancellors to open the universities for the students at full capacity.

 

பல்கலைக்கழகங்களை மாணவர்களுக்காக முழு அளவில் திறக்க பல்கலைக்கழக மானியங்கள் ஆணைக்குழு நடவடிக்கை

 

தற்போதுள்ள சில நடைமுறைச் சிக்கல்கள் தீர்க்கப்பட்டவுடன் பல்கலைக்கழகங்கள் முழு அளவில் திறக்கப்படும் என்று யுஜிசி தெரிவித்துள்ளது.

பல்கலைக்கழகங்கள் ஏற்கனவே 50% மாணவர்களைக் கொண்டு திறக்கப்பட்டுள்ளன, மேலும் பரீட்சைகள் நடத்துதல், புதிய மாணவர்களைச் சேர்ப்பது மற்றும் Online படிப்புகள் ஆகியவை பல்கலைக்கழகத்தில் மேற்கொள்ளப்பட்டு வருகின்றன.

Loading...

பல்கலைக்கழகங்களை மாணவர்களுக்காக முழு வீச்சில் திறப்பது தொடர்பில் அடுத்த வாரம் உபவேந்தர்களிடம் விளக்கம் அளிக்கப்படும் என பல்கலைக்கழக மானியங்கள் ஆணைக்குழுவின் தலைவர் பேராசிரியர் சம்பத் அமரதுங்க மேலும் தெரிவித்தார்.

 

සම්පූර්ණයෙන් ශිෂ්‍ය ප්‍රජාව සඳහා විශ්වවිද්‍යාලය විවෘත කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන විශ්වවිද්‍යාල සභාව සඳහන් කරයි.

 

මේ වන විට පවත්නා ප්‍රායෝගික ගැටළු කිහිපය නිරාකරණය කර ගත් පසු සම්පූර්ණ ධාරිතාවයෙන් ශිෂ්‍ය ප්‍රජාව සඳහා විශ්වවිද්‍යාල විවෘත කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.

මේ වන විටත් සිසුන් 50% ධාරිතාවයකින් විශ්වවිද්‍යාල විවෘත කර තිබෙන අතර විභාග පැවැත්වීම, නවක සිසුන් බඳවා ගැනීම මෙන්ම මාර්ගගතව පැවති අධ්‍යයන කටයුතු ද විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක වෙමින් පවතී.

සම්පූර්ණ ධාරිතාවයෙන් සිසුන් සඳහා විශ්වවිද්‍යාල විවෘත කිරීමට ලබන සතියේදී උපකුලපතිවරුන් සමඟ එක්ව පැහැදිලි කිරීමක් කරන බවද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා තවදුරටත් පවසා සිටියි.

Loading...